fbpx

2 Days Export Procedure basic Program

රු4,000.00

අපනයන ක්‍රියාවලිය පිළිබඳ දෙදින ප්‍රායෝගික පුහුණු වැඩමුළුව

ඔබ ඔබේ ව්‍යාපාරය දේශීය වෙළඳපළින් ජාත්‍යන්තරය කරා රැගෙන යන්නට සිහින දකින්නෙක්ද?

විදෙස් වෙළඳපළට ඔබේ ව්‍යාපාරය රැගෙන යායුතු නිවැරදි ආකාරය ගැන ඔබ දැනුවත්ද?

දැනුමින් සන්නද්ධව ප්‍රායෝගිකව ඔබේ ව්‍යාපරය අපනයනය කරා රැගෙන යායුතු නිවැරදිම මාර්ගය කියාදෙන දිවයිනේ හොඳම පුහුණු වැඩමුළුව. Zoom හරහා online පැවැත්වෙන පුහුණු වැඩමුළුවට ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න. (Zoom හරහා පැවැත්වෙන පුහුණු වැඩමුළුවේ පටිගත කිරීම් සියල්ල ඔබට ලබාගත හැක)

Zoom හරහා online පැවැත්වෙන පුහුණු වැඩමුළුවට ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න. (Zoom හරහා පැවැත්වෙන පුහුණු වැඩමුළුවේ පටිගත කිරීම් සියල්ල ඔබට ලබාගත හැක)

මෙම පුහුණු වැඩමුළු 2024 ජූලි මස 13-14 දිනයන් හී දී ප.ව. 5 - ප.ව. 10 දක්වා පැවැත්වේ.
මෙහෙයවීම - ගයාන් සමන්පුර මහතා

පුහුණු වැඩමුළුවේ අන්තර්ගතය👇
🔹ලෝක වෙළඳපල අපනයන ප්‍රවනතා හා ලංකාවට ඇති වෙළඳපල අවස්ථා
🔹අපනයනය සඳහා ලියාපඳිංචි අවශ්‍යතා
🔹අපනයනය සඳහා සකස් කරන ගිවිසුම්
🔹අපනයනය සඳහා සකස් කරන ලේඛන
🔹ප්‍රවාහන කොන්දේසි හා ක්‍රම
🔹මුදල් ගෙන්වා ගැනීමේ ක්‍රම
🔹කන්ටේනරයට පැටවීම සහ ඉඩ ගණනය කිරීම
🔹අපනයනය සඳහා ඇසුරුම් සකස් කිරීම සහ පිලිපැදිය යුතු නීති
🔹අපනයනය සඳහා අවශ්‍ය තත්ත්ව සහ අනෙකුත් සහතික
🔹රේගු වරාය ක්‍රියාවලිය
🔹ප්‍රවාහනයට භාවිතාකරන කැන බහාලුම්
🔹නිදහස් වෙළඳ ගිවිසුම හා ඒවාහී වැදගත්කම
🔹ලංකාවෙන් අපනයනය කල හැකි භාණ්ඩ
🔹අපනයන සඳහා ගැනුම්කරුවන් සොයාගැනීමේ ක්‍රම
🔹වෙලඳපොල විශ්ලේෂණ හා දත්ත භාවිතා කිරීම
🔹භාන්ඩ ප්‍රවාහකයෙකු තෝරාගැනීම
🔹අපනයන භාන්ඩයේ පිරිවැය ගණනය කිරීම

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

× How can I help you?