අපනයන ක්‍රියාවලිය පිළිබඳ දෙදින ප්‍රායෝගික පුහුණු වැඩමුළුව | 2 Days Export Procedure Basic Program

අපනයන ක්‍රියාවලිය පිළිබඳ දෙදින ප්‍රායෝගික පුහුණු වැඩමුළුව
ඔබ ඔබේ ව්‍යාපාරය දේශීය වෙළඳපළින් ජාත්‍යන්තරය කරා රැගෙන යන්නට සිහින දකින්නෙක්ද?
විදෙස් වෙළඳපළට ඔබේ ව්‍යාපාරය රැගෙන යායුතු නිවැරදි ආකාරය ගැන ඔබ දැනුවත්ද?
Zoom හරහා online පැවැත්වෙන පුහුණු වැඩමුළුවට ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න. (Zoom හරහා පැවැත්වෙන පුහුණු වැඩමුළුවේ පටිගත කිරීම් සියල්ල ඔබට ලබාගත හැක)
මෙම පුහුණු වැඩමුළු 2024 ජනවාරි මස 30 – 31 දිනයන් හී දී ප.ව. 5 – ප.ව. 10 දක්වා පැවැත්වේ.
මෙහෙයවීම – ගයාන් සමන්පුර මහතා
පුහුණු වැඩමුළුවේ අන්තර්ගතය


















පුහුණු වැඩමුළුව සඳහා ආයෝජනය රු.2500ක් පමණක් වන අතර එම මුදල පහත සඳහන් ගිණුම් අංකයට මෙම මස 28 වැනිදාට පෙර (28.01.2024) බැරකර ලදුපත 070 5533 588 ට Whatsapp කරන්න.
Name:- APPMARKETING.LK
Account Number:- 107914022444
Sampath Bank
Aluthgama Branch